Wednesday, April 26, 2017

ලංකාවේ බලශක්ති අර්බුදය සරලව සිංහලෙන් ( දෙවන කොටස)

මා විසින් මෙහි පළකල ලිපියේ අනුවාදයක් Roar සිංහල වෙබ් අඩවියේ වැඩි සිංහල පාඨක පිරිසකගේ රසාස්වාදයට සහ දැනුමට මා විසින්ම කැමැත්තෙන් පලකල බැවින් ප්‍රකාශන අයිති පිලිබඳ මතවාදයක් ඇති විය හැකි බැවින් මා විසින් ස්වේච්ඡාවෙන් මෙම ලිපියේ ඉතුරු කොටස බ්ලොග් අඩවියෙන් ඉවත් කර ගන්නා ලදී.

මෙම ලිපිය කියවීමට පහත දිගුවෙන් පිවිසිය හැක.

ඔබ සැමට මා සමග මෙහි කෙරෙන සංවාදය සුපුරුදු පරිදි කරගෙන යෑමට මාගේ බ්ලොග් පාඨක ඔබට ආරාධනා කරන අතර අපහසුතාවයක් සිදු වුයේ නම් ඒ පිළිබඳව මාගේ කණගාටුව පලකරමි.



ලංකාවේ බලශක්ති අර්බුදය සරලව සිංහලෙන් (දෙවන කොටස)

Wednesday, April 12, 2017

ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සෑදීමට ඔබේත් මගේත් සත 5 දමමු

ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සෑදීම සඳහා පුරවැසියන්ගේ යෝජනා කැඳවා ඇත. 



ඔබ කවුරුන් හෝ යෝජනා දීමට අදහස් කරන්නේ නම් මමත් ඔබ සමග ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කැමැත්තෙමි. එය මෙම සිංහල බ්ලොග් අවකාශයේ කිරීම ඉතාමත් කාලෝචිත යැයි සිතමි.

එබැවින් ඔබගේ යෝජනා මෙහි කොමෙන්ටු වශයෙන් සඳහන් කොට සංවාදයක් ගොඩ නැගීමට බලාපොරොත්තු වෙමි. මෙහි අවසන් දිනය අප්‍රේල් 30 බැවින් 25 වනදා වන විට එය අවසන් කොට සාරාංශයක් යැවීමට කටයුතු කිරීම මාගේ බලාපොරොත්තුවයි.


තවද අගෝස්තු 18 වැනි දින මේ සම්බන්ධයෙන්  පැවැත්වෙන ඉංජිනේරු ආයතනයේ සාකච්චාවට ඒ වන විට එකතු වෙන අදහස්ද යැවීමට සිතාගෙන සිටිමි.






Thursday, April 6, 2017

නිවැරදිව CFL බල්බ් එකක් තෝරාගමු හරියට භාවිතා කරමු - Sustainability Begins @ Home



සමහරු මේ පිලිබඳ දැන සිටියත් නොදන්නා අයගේ දැනුමට මේක ලියන්නේ🙋. 

CFL  බල්බයක් මිලදී ගැනීමට කඩයකට ගිය විට සාමාන්‍යයෙන් එක් එක් නිෂ්පාදකයාගේ වෙනස් වෙනස් නිෂ්පාදන වෙනස් මිල ගණන්වලට  ඇති බව අප කවුරුත් දන්නා දෙයක්. ඉතින් මේවා තියෙන රාක්කෙ දිහා බලාගෙන කල්පනා කරන අය ඕනේ තරම්!

ඉතින්  CFL බල්බයක් තෝරාගැනීමට සැරසෙද්දී අපේ සිතට නැගෙන ප්‍රශ්නය වන්නේ ගෙවන මුදලට වටිනා (තිබෙන තෝරා ගැනීම් අතරින්) හොඳම තෝරා ගැනීම සිදු කරන්නේ කෙසේද යන්නයි.




මා විසින් මෙහි පළකල ලිපියේ අනුවාදයක් Roar සිංහල වෙබ් අඩවියේ වැඩි සිංහල පාඨක පිරිසකගේ රසාස්වාදයට සහ දැනුමට පලකල බැවින් ප්‍රකාශන අයිති පිලිබඳ මතවාදයක් ඇති විය හැකි බැවින් මා විසින් ස්වේච්ඡාවෙන් මෙය ඉවත් කර ගන්නා ලදී.

මෙම ලිපිය පහත දිගුවෙන් පිවිසි ඔබ සැමට මා සමග මෙහි කෙරෙන සංවාදය සුපුරුදු පරිදි කරගෙන යෑමට මාගේ බ්ලොග් පාඨක ඔබට ආරාධනා කරන අතර අපහසුතාවයක් සිදු වුයේ නම් ඒ පිළිබඳව මාගේ කණගාටුව පලකරමි.

Sustainability සිංහලෙන් 2 – CFL





මේ ලිපිය කියවා ඔබත් වගකීමකින් CFL බල්බයක් භාවිතා කොට (අඩු විදුලියක් භාවිතා කොට පරිසරයට සහ රටට ඔබේ ඇති යුතුකම ඉටුකොට) නිවැරදිව එය භාවිතයෙන් ඉවත් කරනු (පරිසරයට විනාශයක් නොකර) ඇතැයි සිතනවා!


Related Posts Plugin for WordPress, Blogger...